RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔹 දිග – අගල් 11.5
🔹 පළල – අගල් 8.5
🔹 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේ ආරක්ෂිතද?
✔️ මුදල් ආරක්ෂාව සහතික කරගන්න.
✔️ අදම පැමිණ ඔබේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටිනවානම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ගෙන්වා ගත හැකි අතර, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ වල සිටිනවානම්, පැය 24 තුළ භාණ්ඩය නිවසට ගෙන්වා දිය හැක.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද අවශ්‍ය අලුත්වැඩියා කටයුතු අප ආයතනයෙන් සිදු කරගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව
✔️ Best warranty and after sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි