RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 Length: 11.5 inches
🔸 Width: 8.5 inches
🔸 Height: 3.3 inches
💬 ඔබේ මුදල් තවමත් ලාච්චුවේද? 😔
💬 මුදල් ආරක්ෂාව ගැන ඔබට විශ්වාසද? 🙂
👉 එහෙම නම්, අදම ඔබේ Cash Box එක වෙන්කරගන්න.
ඔබට ලැබෙන පහසුකම්
✔️ කැමති වර්ණයකින් සහ ප්‍රමාණයකින් ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත ලබාදී, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා, පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි නිවැරදි භාණ්ඩ තෝරා මිලදීගත හැක.
✔️ හොඳම වගකීම සහ අලෙවියෙන් පසු විශ්වාසදායක සේවාව — Best warranty and after-sales service.
අපගේ ලිපිනය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week, including holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.