RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
📏 ප්‍රමාණයන්:
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
❓ ඔබගේ මුදල් තාමත් සාමාන්‍ය ලාච්චුවක තැබුවද 😟
❓ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
👉 එහෙනම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ
ඔබට ගැලපෙන Petty Cash Box එක වෙන් කරගන්න!
⭐ විශේෂාංග:
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගත හැක
✔️ කාර්යාල, වෙළඳසැල් සහ පුද්ගලික භාවිතයට සුදුසු
✔️ දිගු කාලීන භාවිතයට හිතකර ශක්තිමත් නිමාව
🚚 බෙදාහැරීමේ පහසුකම්:
🛵 කොළඹ දිස්ත්‍රික්කය අවට
✔️ පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම
✔️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (COD)
🚛 ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ
✔️ පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🛠️ After-Sales Support:
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
✔️ අලුත්වැඩියා හා සේවා පහසුකම් අප ආයතනයෙන්ම
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට
👉 සෘජුව අප කාර්යාලයට පැමිණිය හැක
⭐ හොඳම Warranty & විශ්වාසදායක After-Sales Service
📍 අප වෙත පැමිණෙන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
🗓️ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි!