RK Enterprises Pvt Ltd – Petty Cash Box 12 Inch
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තැබීමෙන්ද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
👉 එසේ නොමැති නම් අදම පැමිණ Petty Cash Box එකක් වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක
✔️ කඩ, ඔෆිස්, ව්‍යාපාරික ස්ථාන සහ ගෘහ භාවිතයට ඉතාමත් සුදුසුයි
✔️ ශක්තිමත් නිමාව නිසා දිගුකාලීන භාවිතයට සුදුසුයි
🚚 Delivery පහසුකම්:
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට – පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබාදීම (Cash on Delivery)
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🔧 After Sales Service:
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව ලබා ගත හැක
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව
🙂 අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය අපෙන්
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....