RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග – අඟල් 11.5
🔸 පළල – අඟල් 8.5
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන ඉන්නෙ? 😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීම ගැන ඔබට විශ්වාසද? 🙂
✔️ එසේ නම් අදම ඔබගේ Petty Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය හා අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයන්ට පැය කිහිපයක් තුළ භාණ්ඩ ලබා දෙන අතර භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත භාණ්ඩ නිවසටම ලබා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායක වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty & reliable after sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත.
💫 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.