RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ රවුම් වෙලා තියෙනවද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ විශ්වාස නැද්ද? 🙂
✔️ එසේ නම් අදම ඔබගේ Cash Box එක රක්ෂිතව වෙන් කරවා ගන්න!
✔️ ඔබට කැමති ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය තුළ – Delivery පැය කිහිපයකින්, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම.
✔️ අනෙක් ප්‍රදේශ සඳහා – පැය 24 ඇතුළත ඔබගේ නිවසට බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍යනම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය දේ ඔබටම තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty and after-sales service.
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 7 Days & Holidays!
දැන් අපි සතියේ දින 07 සහ නිවාඩු දිනවලදී විවෘතයි.