අවුරුදු 2ක් වයසැති ගැහැනු පූසන් දෙදෙනෙකු,
මාස 8ක් පමන පිරිමි පුසකු සහ ගැහැනු පූසකු,
මාස 3ක් වයසැති පැටවුන් 3ක්
විදේශ ගත වන බැවින් රැකබලා ගැනීමට ආදරනීය පවුලක් ඉක්මණින් සොයමි.
තනි පූසකු හෝ ලබා ගත හැක.