බියගම වෙළද කළාපය අසල පිහිටි ආයතනයක් සදහා පුද්ගලික ලේකම්වරියක් රැකියා අවස්ථාවක් ඇත
> වැටුප 60,000
> සදුදා සිට සිකුරාදා උදැසන 8 සිට සවස 5 දක්වා සේවයේ යෙදිය යුතුය
> ඉරිදා සහ පෝය නිවාඩු
> ආයතනයේ සියලුම වැඩකටයුතු පිලිබදව සොයා බලා කටයුතු කිරීමේ හැකියාව
+++ අමතන්න – 0769386167