බියගම වෙළද කළාපය අසල පිහිටි ආයතනයක් සදහා පුද්ගලික ලේකම්වරියක් රැකියා අවස්ථාවක් ඇත
> වැටුප 70,000
> අ පො ස උසස්පෙළ සමත්
> නවාතැන් පහසුකම් ඇත.
> ආයතනයේ සියලුම වැඩකටයුතු පිලිබදව සොයා බලා කටයුතු කිරීමේ හැකියාව
+++ අමතන්න – 0743556701