Price:
Rs. 40,000 (Per Kitten)
🌻 Description:
First Litter (පළමු පැටව්)
වයස මාස 02 දවස් 15 යි
ඉතාමත් සෞඛ්‍ය සම්පන්න සහ ආකර්ෂණීය පෙනුමකින් යුත් පර්සියන් සහ හිමාලයන් මිශ්‍ර පූස් පැටවුන් (05) විකිණීමට ඇත.
පූස් පැටවුන් පෙනෙන ප්‍රමාණයට වඩා ලොකුයි.
ඒ වගේම තවත් පින්තූර බලන්න Inbox or whatsapp Msg Me.
ලක්ෂණ: ඝනකම් ලෝම තට්ටු තුනක් සහිත (Triple Coat) පිරිපුන් පෙනුම සහ "Doll-Face" මුහුණ. නිල් සහ තඹ පැහැ ඇස්
පුහුණුව: වැසිකිළි භාවිතයට (Litter trained) සහ ඝන ආහාර සඳහා සම්පූර්ණයෙන්ම හුරු කර ඇත.
🌻 පෝෂණය සහ සෞඛ්‍යය (Nutrition & Health):
අපේ පැටවුන්ගේ සෞඛ්‍යය සහ ලෝම වල දීප්තිය (Triple Coat) පවත්වා ගැනීමට පහත සඳහන් උසස් පෝෂණ අතිරේක දිනපතා ලබා දෙනු ලැබේ:
Salmon Oil: නිරෝගී සමක් සහ ඝනකම් දිලිසෙන ලෝම තට්ටුවක් සඳහා.
KitiCare (Taurine & Biotin): හෘදයේ සෞඛ්‍යය, ඇස් පෙනීම සහ ශක්තිමත් වර්ධනය සඳහා.
Bonexa-D: ශක්තිමත් අස්ථි සහ දත් වර්ධනය සඳහා (Calcium & Vitamin D3).
සියලුම පැටවුන්ට නිසි පරිදි පණු බෙහෙත් (De-wormed) ලබා දී ඇත.
Male - white & Ginger 02 cats
Female - black & Gray 03 cats
එක් පැටවෙකු විකිණී අවසන් 🚫
Galle / Colombo
"Inbox for more details or whatsapp Msg Me