ඉතාමත් සෞඛ්‍ය සම්පන්න සහ ආකර්ෂණීය පෙනුමකින් යුත් පර්සියානු පුස් පැටවෙකු විකිණීමට ඇත. ( Female ) පැටවුන් 05 දෙනෙකුගෙන් යුත් පවුලේ අවසාන කෙනා 🐱🐈
මව: පිරිසිදු පර්සියානු (Pure Persian).
පියා: පර්සියානු සහ හිමාලයන් මිශ්‍ර (Persian & Himalayan Mix).
විශේෂත්වය: මව්පිය දෙදෙනාගේම පළමු පැටවුන් (First Litter) පරම්පරාව වන බැවින් ඉතා නිරෝගී සහ ජව සම්පන්නයි.
03 Months
ඒ වගේම තවත් පින්තූර බලන්න whatsapp Msg Me.
🌻 ලක්ෂණ:
ඝනකම් ලෝම තට්ටු තුනක් සහිත (Triple Coat) පිරිපුන් පෙනුම සහ "Doll-Face" මුහුණ. නිල් සහ තඹ පැහැ ඇස්
පුහුණුව: වැසිකිළි භාවිතයට (Litter trained) සහ ඝන ආහාර සඳහා සම්පූර්ණයෙන්ම හුරු කර ඇත.
🌻 පෝෂණය සහ සෞඛ්‍යය (Nutrition & Health):
අපේ පැටවුන්ගේ සෞඛ්‍යය සහ ලෝම වල දීප්තිය (Triple Coat) පවත්වා ගැනීමට පහත සඳහන් උසස් පෝෂණ අතිරේක දිනපතා ලබා දෙනු ලැබේ:
Salmon Oil: නිරෝගී සමක් සහ ඝනකම් දිලිසෙන ලෝම තට්ටුවක් සඳහා.
KitiCare (Taurine & Biotin): හෘදයේ සෞඛ්‍යය, ඇස් පෙනීම සහ ශක්තිමත් වර්ධනය සඳහා.
Bonexa-D: ශක්තිමත් අස්ථි සහ දත් වර්ධනය සඳහා (Calcium & Vitamin D3).
🌻 සියලුම පැටවුන්ට නිසි පරිදි පණු බෙහෙත් (De-wormed) ලබා දී ඇත.
මේ සුරතලුන්ව පවුලේ සාමාජිකයෙක් වගේ පිළිගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට මැසේජ් එකක් දාන්න.
40k ❗
for more details or whatsapp Msg Me -
📍 ස්ථානය: ගාල්ල (Galle)
.