ලස්සන සහ හුරුබුහුටි Persian Cat පැටියෙක් විකිණීමට ඇත. 🥰
✨ Persian Cat
✨ Litter Trained
✨ ඉතාමත් හුරුබුහුටි සහ active
✨ ආදරණීය හා friendly
✨ හොඳින් රැකබලා ගත් පැටියෙක්
💰 Price: Rs. 25,000/-
🏠 ආදරයෙන් රැකබලා ගන්නා හොඳ නිවසකට පමණක් ලබාදීමට කැමතියි. ❤️