2011 Elite / Perl Jade / Auto/ Full Option
නිවසේ එදිනෙදා සාමාන්‍ය භාවිතය සදහා පාවිච්චි කරන ලද වාහනයකි,
Edirisingha Brothers මගින් නඩත්තු කල සියලුම ලියකියවිලි ඇත ,
අවසාන සේවා වාරයට අදාලව Running maintenance සියල්ල සම්පූර්ණ කර ඒ සම්බන්ද බිල්පත්ද ඇත ,
වසර 2ක වගකීම ඇති අලුත් බැටරිය 11/2025,