Details
🌞VS Auto Mart kadawatha
👉Perodua Axia G
👉Auto Gear
👍Year Of Registration 2015
👍Year Of Manufactured 2015
👍138000km පැරණි දුම් වාර්තා සර්විස් record සහිතයි.
👉silver colour
👉factory fitted sound system
👉Alloy wheels
👉Power mirror & mirror folding
👉Security System & Immobilized key
👍Engine ඉතා හොඳ තත්ත්වයේ ඇත
👉Body ඇතුළත පිටත ඉතා හොඳ තත්ත්වයේ අනතුරු රහිත කාර් රථයකි
👉මෙම කාර් රථය ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති කාර් රථයකි ඉන්ධන 1L= ළඟ ධාවනය 15km දුර ධාවනය 17km.
✅ ඔබගේ අවශ්‍යතාවය පරිදි leasing පහසුකම් සලසා දිය හැක.
අඩුම ලීසිං පහසුකම
Valuations Rs.57
Only full amount Rs.5490000.00
minimum down payment Rs.140000.00
අපගෙන් මිලදී ගන්නා සෑම වාහනයක් සඳහාම ස්කෑන් පරීක්ෂාව නොමිලේ සිදු කර ගත හැක.
මිල ගණන් සාකච්ඡා කර කරගත හැක
ඇවිත් වාහනේ බලලම මිල කතා කරකරන්න.ඔබ ළඟ ඇති කාර් රථය විකුණා ගැනීමට හෝ මාරු කර ගැනීමට අපව අමතන්න.කාර් රථවල වැඩි විස්තර දැනගැනීමට හෝ පරීක්ෂා කිරීමට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.