Sauvage - Premium Masculine Fragrance (6ml)
🎶🎙️ Perfume වලට ලක්ෂ ගණන් වියදම් කරපු කාලේ ඉවරයි! 🙊
ලෝකයේ අංක 1 පිරිමි සුවඳ විලවුන් වර්ගය වන Sauvage දැන් ඔබටත් ලබාගත හැක. සුවඳ ගැන නොදන්නා කෙනෙක්ට වුණත්, එක පාරක් දැනුනොත් අමතක නොවන සුවඳක්!
"මේක ගොඩක් ගැහැනු ළමයින් ආකර්ෂණය වන ලොව පිලිගත් (Female attractive) සුවඳක්"
✨ Sauvage මගින් එන සුවදේ ඇති විශේෂත්වය:
• සුවඳ විලාසය: ප්‍රබල, නැවුම් (Fresh) සහ පිරිමි පාර්ශවයටම ආවේණික ආකර්ෂණීය සුවඳක්.
• සුවඳ දැනෙන ආකාරය: මුලින්ම නැවුම් "Bergamot" සුවඳත්, පසුව දැවමය (Woody) සහ සැර ගතියක් (Spicy) සහිත ඉතා ගාම්භීර සුවඳක් දැනේ.
• ආකර්ෂණය: ඕනෑම විශේෂ උත්සවයකට, කාර්යාලයට හො ඕනෑම තැනකට යන ඔබට අනෙක් අය අතරින් කැපී පෙනෙන්නට මෙම සුවඳ මහඟු පිටුවහලක් වේ.
✨ ඇයි අපෙන් ගත යුත්තේ?
• පැවැත්ම: ඇඳුම්වල දින 2ක් පුරාවට සුවඳ අඛණ්ඩව පවතී.
• ප්‍රමාණය: 6ml Roll-on බෝතලය මාස 2-3ක් භාවිතා කළ හැක.
• ගුණාත්මකභාවය: Original Canada 🇨🇦 Product - ඇල්කොහොල් රහිතයි.
• මිල: පිටකොටුවේ තොග මිලටම ඔබට එක බෝතලයක් ලබාගත හැක.
💰 ව්‍යාපාරිකයින් සඳහා (Wholesale): තොග මිලට ගැනීමේදී එක් පර්ෆියම් එකක් රු. 290 ටත් වඩා අඩුවෙන් ලබාගත හැක. (සිල්ලර මිල රු. 390-450).
🚚 දිවයින පුරා බෙදාහැරීම (Delivery) සිදුකරනු ලැබේ.
අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න: