*නව පාර්ලිමේන්තු පාර ප්‍රධාන මාර්ගයේ සිට 200m ක් නුදුරින් පැලවත්ත නගර සීමාවේ දෙමහල් නිවසක් විකිණීමට ඇත*
▶️පර්චස් 10
▶️නිරවුල් ඔප්පු(ප්‍රාදේශීය සභාවෙ අනුමත ඉඩම් හා ගොඩනැගිලි පිඹුරුද සහිතයි)💯
▶️ *අඩි 20 කින් යුත් ප්‍රවේශ මාර්ගය*
▶️නිදන කාමර 04 කින් යුත් බිම් මහලේ නිවසේ සියලුම වැඩ නිමවා ඇත
▶️දෙවන මහලට වෙන් වූ වෙනම පියගැටපෙල සහිත පිවිසුම ද සමග දෙවන මහල 75% ක් වැඩ නිමවා ඇත(දෙවන මහලේ දැනට පදිංචි වී සිටියි)
▶️බිම් මහලට සහ දෙවන මහලට වෙන් වෙන් ව ජලය සහ විදුලි පහසුකම් සලසා ඇත
▶️පාර්ලිමේන්තුව පේන මානයේ සුන්දර නිස්කලංක පරිසරයක් ද සහිතයි
▶️මෝටර් රථ තුනක් පමණ ගාල් කල හැකි ඉඩකඩක් ද සහිතයි
▶️▶️ *වාණිජ බැංකු මගින් ඉක්මනින් ණය ලබා ගත හැකි පිරිසිදු නිරවුල් ඔප්පු සහිත බැවින් ඔබගේ වටිනා කාලය ඉතුරු වේ*
මෙම ස්ථානයේ සිට ඉතා ඉක්මනින් ලගා විය හැකි ස්ථාන :
▶️ බත්තරමුල්ල නගරයට 2km
▶️පැලවත්ත මංසන්ධිය ට 300m
▶️තලවතුගොඩ නගරයට 2.5km
▶️කෝට්ටේ නගරයට 5km
▶️මාලබේ නගරයට 4.5km
ඉසුරුපාය (අධ්‍යාපන අමාත්‍යාංශය )
විභාග දෙපාර්තමේන්තුව
විදේශ සේවා කටුයුතු අමාත්‍යාංශය
රස පරීක්ශක දෙපාර්තමේන්තුව
පාස්පෝට් කන්තෝරුව
ජයවර්ධනපුර මහ රෝහල
යුධ හමුදා මූලස්ථානය.....
💥 *ඇතුලු සියලුම අත්‍යාවශ්‍ය පහසුකම් සහිත වටපිටාවක මෙම දෙමහල් නිවස සහිත පර්චස් 10 ක හරි හතරැස් ඉඩම පිහිටා ඇත*
මිල සහ වැඩි විස්තර දැනගැනීම සදහා විමසන්න :
(Genuine Buyers Are Welcome )