රාගම ශික්ෂණ රෝහලට මිනිත්තු 5යි – පේරලන්දේ අගනා ඉඩමක් විකිණීමට නිවසක් සමග! 🌿✨
සියලු නාගරික පහසුකම් අතේ දුරින් – නිවසක් හෝ ආයෝජනයක් ලෙස අගනා අවස්ථාවක්! 💫
📍 ස්ථානය – රාගම, ආනියාකන්ද පාර
📐 ඉඩම – පර්චස් 14
💰 මිල – ලක්ෂ 95/=
👉 පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල සාකච්ඡා කළ හැක.
🏠 නිවසේ විශේෂාංග:
🛏️ නිදන කාමර – 2
🚿 බාත්රූම් – 1
🍳 මුළුතැන්ගෙය
🛋️ සාලය
🛣️ අඩි 15 පිවිසුම් මාර්ග
📃 නිරවුල් සින්නක්කර ඔප්පු
🚰💡 නල ජලය / විදුලිය
🏥 රාගම ශික්ෂණ රෝහලට විනාඩි 5 න්
🏡️ සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
🔖 Ref Code – EE-UP-H-9149