මහනුවර පේරාදෙනිය ප්රදේශයෙන් පර්චස් 39ක නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.
• නිදනකාමර 07
• නානකාමර 03
• වාහන 01ක් නතරකිරීමේ හැකියාව ඇත
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇත.
• වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• සියලුම පහසුකම් සහිතයි.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් , පාසල් වලට ළඟින්
• සියලුම පහසුකම් අතේ දුරින්....
____________________________________________________________________
39 perches with house for sale in Peradeniya city
* Ideal for Residence purpose.
* 07 Bedrooms with 03 bathrooms , pantry, living, roller door gate, and fully tilled house.
.Good environment.
* Parking available for 01 vehicles in front space.
* Water, Electricity, telephone facilities are available.
* Documents in order
• Good neighbourhood.
• Quiet natural surroundings.
• Easy access to Peradeniya
• Taxi Stand, Shops, mini Supermarkets, Bank: few minutes.