🌿✨ නිස්කලංක වෙල් යායකට මුණලා... ඔබේ අනාගතය වෙනුවෙන් සුපිරිම බිම්කොටසක්! ✨🌿
හයිලෙවල් මාර්ගයට හා අධිවේගී පිවිසුම් මාර්ගයට ඉතාමත් සමීපව, ආරක්ෂාකාරී පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම ඔබේ අභිලාෂිත ස්ථානයක් බවට පත් කරගන්න. 🏡
💎 සම්පූර්ණ යටිතල පහසුකම් සහිත සංවර්ධිත ඉඩම්:
💧 නළ ජලය
⚡ තෙකලා විදුලිය
♻ කොන්ක්‍රීට් කාණු පද්ධති
🗺 නිර්වුල් ඔප්පු සහ රජයේ සියලුම අනුමැතියන්
🌸 පරිසරය – නිස්කලංක වෙල් යායකට මුහුණලා, තාපයෙන් මිදුණු, පවුලේ සියලු දෙනාට සුපිරි නේවාසික පරිසරයක්.
📍 ස්ථානයේ ප්‍රධාන පහසුකම්:
කොට්ටාව මංසන්ධියට 1KM
හෝමාගම මංසන්ධියට 5KM
මාකුඹුර අධිවේගී පිවිසුමට 2KM
138/4 කොට්ටාව – අතුරුගිරිය පාරට මීටර් 50ක් පමණයි
🏛 ඉතා පහසුවෙන් ලඟා විය හැකියාව:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයට
මොරටුව විශ්වවිද්‍යාලයට
NSBM University
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළෙඳ සංකීර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු ඇතුළු සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින් 🌇
💰 මුදල් ගෙවීමේ පහසුකම්:
මුලින් රු. ලක්ෂ 5ක් පමණක් ගෙවා ඉඩම ඔබේ නමින් වෙන්කරගන්න 🤝
මාස 06 දක්වා පොලී රහිත Easy Payment Plan
වසර 15ක් දක්වා බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් ලබාගත හැක 🎉
🏡 සීමිත බිම්කොටස් පමණක් ඉතිරිව ඇත!
අගනා, සුරක්ෂිත, හා අනාගත වටිනාකමක් ඇති මෙම බිම්කොටස අත් නොහැරෙන්න. 🎯