නිට්ටබුව කටුනායක ප්‍රධාන බස් පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
දෙවලපල හංදියට මිටර් 500යි
පන්සල් හංදියට මිටර් 200යි
දෙවලපල ඉන්ධන පිරවුම් හලට නුදුරින් ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් කිහිපයක්
දෙවලපල මධ්‍යමහා විද්‍යාලයට මිටර් 200යි
වේයන්ගොඩ දුම් රිය පලට හා අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
ගම්පහ ටව්මට හා දුම්රිය පලට හා අධිවේගී පිවිසුමට විනාඩි 15යි
මිනුවන්ගොඩ ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
දිව්ලපිටිය ටවුමට විනාඩි 15යි
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්‍රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්‍රවේශ මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු
රාජ්‍ය ආයතන වලට ඉතා සමිපව ඇත
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද පහසු ගෙවිමේ ක්‍රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න