පදිංචියටත්, ආයෝජනයටත් මීරිගම අධිවේගී පිවිසුමට ආසන්නයෙන්ම පිහිටි, දිනෙන් දින දියුණු වන මීරිගම නගරයෙන් දැන් සුපිරි බිම් කොටසක් ඔබේම කර ගන්න.
* මීරිගම අධිවේගී පිවිසුමට මිනිත්තු 5 ක් පමණි.
* මීරිගම නගරය ආසන්නයෙන්ම.
* මීරිගම දංඕවිට මාර්ගයේ .
* නල ජලය සහ තෙකලා විදුලිය .
* ආරක්ෂිත අසල්වැසි ප්රදේශයක් සහිත සාමකාමී වටපිටාව .
* නාය යෑම් , ජල ගැලීම් ආදියෙන් තොර ආරක්ෂිත වටපිටාව .
* මීරිගම ඩී එස් සේනානායක විදුහලට මිනිත්තු 5 කි.
* අද ම අමතන්න