රාගම තේවත්ත පල්ලිය අසලින්, පදිංචියට සුපිරිම බිම් කොටසක්! ⛪✨
රාගම නගරයට විනාඩි 5ක දුරින් (1.5km), ලංකා මාතා පාරටම මුහුණලා පිහිටි පර්චස් 6ක අගනා ඉඩම වහාම විකිණීමට ඇත.
✅ පර්චස් 6ක නිස්කලංක බිම් කොටස.
✅ සියලුම යටිතල පහසුකම් සහිත Prime Location එකක්.
✅ පිරිසිදු නිරවුල් අයිතිය.
💰 මුළු මිල: ලක්ෂ 50/= (මිල සාකච්ඡා කළ හැක)
රාගම ප්රදේශයෙන් මේ මිලට ඉඩමක් සොයන කෙනෙක්ට මේක කදිම අවස්ථාවක්.
Reference: – EE - L - DU 9186