නිස්කලංක වටපිටාවකින් යුක්ත අඩක් නිමකරන ලද නිවස සමග ඉඩම Bokkawala
ස්වබාවික ආපදා වලින් තොර පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් යුක්ත අඩක් නිමකරන ලද නිවස සමග පර්චස් 28.5 ඉඩම විකුණනු ලැබේ.
ඉඩමේ සිට බොක්කාවල නගරයට 100m, රෝහල /ඉන්ධන පිරවුම්හල /ප්රධාන බැංකු/ ප්රධාන බස් නැවතුම්පොළට150m.
ප්රධාන පිවිසුම් මාර්ග 02 කින් පැමිණිමට හැක(අරඹේකඩේ- බොක්කාවල 600, පුජාපිටිය - බොක්කාවල 604) මහනුවර නගරයට විනාඩි 20.
නල, ළිං ජලය/ තෙකලා විදුලිය/ කොන්ක්රීට් යෙදු පුළුල් මාර්ගය
සින්නක්කර ඔප්පුව/ ඉඩමේ සැලැස්ම/ පලාත් පාලන ආයතනයේ සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අනුමත නිවාස සැලැස්ම/ ණය පහසුකම් ලබා ගත හැක
සාදික්කා/කරාඹු/කොස් / පුවක්/දුරියන් ඵල දරණ ගස්
නිවසේ ඉදි කර ඇති කොටසේ දොර ජනෙල් කොහොඹ දැවයෙන් සකසා ඇත.
තෙමහල් ඉදිකිරීම සඳහා යෙදු පදනම(Foundation done for 3 stories )
ඉඩම අසලින් කුඩා දිය ඇල්ලක් සහිත දියපාරක් ගලා බසී
No natural disasters
Just walking distance to Bokkawala town, Very close proximity to the Hospital, Fuel Station, Banks, Main Bus stand and many more......... Calm and peaceful living area. Good neighborhood.
Water, Electricity facilities available
Clear Deeds and Plan obtained
2 ways to access land (Arambekade- Bokkawala 600, Pujapitiya – Bokkawala 604) 20 Minutes to Kandy Town.
The NBRO approved land with clear deed and can obtain bank loan facilities too.
Foundation done for 3 stories
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House For Sale Bokkawala
Bedrooms: 4, Bathrooms: 1Kandy, Houses For SaleRs 13,500,00051 days
නිවස සහිත ඉඩම මහනුවර
Bedrooms: 5, Bathrooms: 5MEMBERKandy, Houses For SaleRs 360,000,00027 days
ගම්පොල – දැල්පිටිය තට්ටු දෙකක නිවස සහ ඉඩම විකිණීමට
Bedrooms: 4, Bathrooms: 2MEMBERKandy, Houses For SaleRs 12,000,00027 days
කෙංගල්ල නගරයෙන් ඉඩමක් සමග නිවසක්
40.0 perchesKandy, Land For SaleRs 2,800,000 per perch10 days