වළස්මුල්ල නගර මධ්යයෙන්ම සහ බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් ආසන්නයෙන්,
පදිංචියට සහ අනාගත ආයෝජනයට කදිම වටිනා බිම් කොටස් විකිණීමට ඇත.
වළස්මුල්ල නගර සීමාවෙන්ම සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවලට සමීපව
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතාමත් ආසන්නයෙන්.
නිදහස්, නිසංසල සහ හරිතවත් මනරම් වටපිටාව.
ඉඩමේ සංවර්ධන කටයුතු සහ පහසුකම්:
නිරවුල් සින්නක්කර ඔප්පු.
නළ ජලය සහ විදුලිය සහිතයි.
පුළුල් ලෙස සංවර්ධනය කරන ලද පාරවල්.
ක්රමවත් සහ විධිමත් කානු පද්ධති.
ගෙවීමේ පහසුකම් :
එකවර මුදල් ගෙවීමේදී අගනා සුවිශේෂී වට්ටම්.
මුළු වටිනාකමෙන් 25%ක මූලික ගෙවීමක් කර ඉතිරිය මාස 24කින් පොලී රහිතව ගෙවීමේ හැකියාව.
සියලුම ප්රධාන බැංකු මගින් බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
වසර 30ක දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ නොබිඳුණු විශ්වාසය සමගින් ඔබේ සිහින නිවහන අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න