*මොරටුව හා පානදුර නගරයට අතරමැදිව (පරත්ත) පිහිටි වර්ග අඩි 3000ක තෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.🏡️
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🥉වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න ඩිල්රෑවන් පොරෙපටි 0️⃣7️⃣6️⃣9️⃣1️⃣2️⃣4️⃣6️⃣9️⃣0️⃣ .
275 laks negotiable 🥉
*ගාලු පාරට 1.5km (Keels /Cargills FC/ Banks and ex..)
*පර්චස් 20
*රෝලර් ගේට්
*CCTV කැමරා පද්දතිය
*කාමර 5
*බිමි මහලේ හා උඩු මහලේ පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය
*නිවසට එපිටින් පිහිටි මුලුතැන්ගෙය
*බිමි මහලේ හා උඩු මහලේ පිහිටි බාත් රූම් පහසුකම්
*වැඩ බිමක් හෝ කර්මාන්තයක් පවත්වාගෙනයාහැකි පරිසරය
*Roof top පහසුකම (බොල්ගොඩ නදිය පෙනන)
*වාහන 10ක් නවත්වාලිය හැකි ඉඩකඩ
*ඇතුලතින් හා පිටතින් පිහිටි තරප්පු පෙල
*නිවෙස් දෙකක් ලෙස භාවිතා කිරිමේ වෙන වෙනම පිහිටි ජල විදුලි පහසුකම.
*පිරිසිදුඔප්පු බැංකු ණය ලබා ගතහැක .
*බෑලිමට කලින් වෙලාවක් වෙන්කරගන්න .