ජා-ඇල දඩුගම – වටිනා ආයෝජන අවස්ථාවක් ! 🔥ගෙවල් දෙකක් Warehouse 2ක්
පදිංචි වෙලා ආදායමක් ලබන්න 🏡
✨ පර්චස් 36.15 – ලක්ෂ 270/=✨
📍 මීගමුව–කොළඹ ප්රධාන පාරට ඉතා ආසන්නය
🏠 ප්රධාන නිවස
✔️ සාලය + කෑම කාමරය
✔️ කාමර 4
✔️ Bathroom
✔️ Pantry cupboard සහිත කුස්සිය
✔️ පිටත Bathroom
✔️ Full Tile නිවස
💧 විදුලිය + ජල පහසුකම්
🏡 අමතර Annex එක (ආදායම් ඉපයීමට සුදුසුයි!)
✔️ කාමර 3
✔️ සාලය
✔️ කුස්සිය
💰 කුලියට දී අමතර ආදායමක් උපයාගත හැකිය!
📚 Tuition / ව්යාපාරික කටයුතු සඳහා සුදුසු කොටසක්ද ඇත!
🌿 නිස්කලංක හා සුවිසල් පරිසරයක්
🚗 අඩි 12 පාර – පහසු ප්රවේශය
💥 ආයෝජනයටත් පදිංචියටත් PERFECT DEAL එකක්! 💥
📌 Ref No: EE CA 12655