හොදම තත්වයේ තියෙනවා .ඔක්කොම තාම පැකින් පිට .ආවම unbox කරලා සෙට් කරලා දෙන්න පුලුවන්. අලුත්ම gaming case එකක් එක්ක දෙන්නේ. ඔක්කොම ගන්නවනම් 179000 /- වෙන්වා අන්තිම ගාන 150,000 දෙනවා සල්ලි හදිස්සියකට .බලලා ගන්න ගන්න කෙනෙක්