PC Games
PC Game ලෝකයේ 100% වැඩ කරන PC Games අලෙවි කරන නම ගිය අලෙවිසැල Game Plaza Rajagiriya.
ඔබට අවශ්‍ය සියලුම පරිගණක ක්‍රීඩා, චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ පරිගණක මෘදුකාංග එකම වහලක් යටින් ලබා ගැනීමට හෝ ගෙන්වා ගැනීමට Game Plaza Rajagiriya අමතන්න.
අලෙවියෙන් පසු පාරිභෝගිකයා අපි තනි නොකරයි. ඕනෑම පරිගණක ක්‍රීඩාවක් install කරගැනීමේ සිට යේ ඔබට අවශ්‍ය උපදෙස් අප විසින් ම නොමිලේ සපයා දෙනු ලැබේ.
Soft copy, DVDs සහ Hard disk ලෙස ඔබට අවශ්‍ය දෑ ලබාගත හැක. එහි මිල ගණන් පහත පරිදි වේ.
Softcopy
1GB - 10GB - රු. 80.00
11GB - 20GB - රු 160.00
21GB - 30GB - රු 240.00
31GB - 40GB - රු 320.00
41GB - 50GB - රු 400.00
51GB + - රු 450.00
DVD 1 - රු 150.00
Hard Disk
500GB - ඔබ කැමති දෑ පිරෙන්න සම්පූර්ණයෙන් නොමිලේ - 6 Months warranty - රු 5500.00
1TB - ඔබ කැමති දෑ පිරෙන්න සම්පූර්ණයෙන් නොමිලේ - 6 Months warranty - රු 8500.00
ඉහත මිල දර්ශනයන්හි Delivery Fee ඇතුලත් කර නොමැත දුර අනුව ගාස්තු වෙනස් විය හැක.
Cash on ඩ්elivery පහසුකමද ඇත.
අපගේ අලෙවිසැල පිහිටා ඇත්තේ.
ලිපිනය - නො. 172 රාජගිරිය පාර රාජගිරිය
Google Location - https://maps.app.goo.gl/qaSrZ6VBBK5sx8ETA
අප සමග සම්බන්ධ වීමට
අප කෙරෙහි විශ්වාසය තබා අපගේ සේවාවන් ලබාගත් පාරිභෝගිකයාගේ අදහස් දැනගැනීමට අපගේ Facebook පිටුවට යොමුවන් " Game Plaza Rajagiriya"
තවද Google හී Game Plaza Rajagiriya යොමුවීමෙන් පාරිභෝගිකයන් අපහට ලබා දුන් සේවා ප්‍රමිතිය පිළිබඳ ව දැනගත හැකිය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!