නිට්ටඹුවේ අඩුම මිලට සුපිරිම PC Games සහ Software එකම තැනකින්!
ඔබට අවශ්‍ය ඕනෑම PC Game එකක් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ SoftCopy ලෙස ලබාගත හැක.
ඕනම Device එකක් (Laptop/Desktop/Hard Drive) මගේ shop එකට අරගෙන ඇවිල්ල Game Copy කරගන්න පුලුවන්.
🎯 PC Games Price List (SoftCopy):
1 - 20 GB Game එකක් ➡️ රු.100/-
20 - 60 GB Game එකක් ➡️ රු. 200/-
60 GB වලට වැඩි ඕනම Game එකක් ➡️ රු. 300/-
🔥 අපගේ සේවාවන්හි විශේෂතා:අප සතුව Games 600කට වඩා වැඩි දැවැන්ත එකතුවක් ඇත.
ලබාදෙන සියලුම Games සඳහා 100%ක විශ්වාසනීය වගකීමක්.
Game එක Install කරගැනීමට අපහසු නම් Video Call හරහා නොමිලේම Guide කරනු ලැබේ.
Games ධාවනය වීමට අත්‍යවශ්‍ය සියලුම Software (Visual C++, DirectX ආදී) නොමිලේම ලබාදේ.
💻 Other Services:
Windows Installation ➡️ රු. 1500/-
All Kind Of Software Installation ➡️ රු. 800/-
📍 ස්ථානය සහ සම්බන්ධ කරගත යුතු ආකාරය:
Location: පනාවල පාර, නිට්ටඹුව
වැඩි විස්තර දැනගැනීමට හෝ ඔබට අවශ්‍ය Games තිබේදැයි දැනගැනීමට අදම අමතන්න!