i3 6 gen
Ddr4 4gb ram
600w powersupply
500gb laptop harddisk
19 wide led monitor, Keyboard, Mouse, dual speakers
Note: Motherboard එක change කරන්න ඕනේ. Motherboard එක ගිහිල්ල තියෙන්නෙ. Cooling fan එක වැඩ කරනවා.... Casing එකේ cooling fan 1 යි. පොඩ්ඩක් එලියෙන් මලකඩ කාලා. ඇතුලෙ මුකුත් ප්රශ්න නෑ
Motherboard එක warranty එක්ක shop එකකින් දාගන්න ගියොත් 9 ක් යනවා. Private seller කෙනෙක්ගෙන් ගන්නවනම් ඊට වඩා අඩු වෙයි.repair කරලා ගන්න කෙනෙක්ට වාසි හොදට පාවිච්චි කරන්න පුලුවන්. මේ වගෙ එකක් හොයාගන්නත් නෑ දැන් මේ ගානට