😲 හැමදේම අහස උසට ගණන් යන කාලේ, Computer එකක් ගන්නේ කොහමද කියලා හිත හිත ඉන්න අයට මෙන්න ගෙනාවා නියම Offer එකක්.
💪 Computer Full Set - Rs 18500
👍 Computer CPU only - Rs 11000
😍 මේක ගෙවන ගාණට උපරිම සාධාරණ Computer එකක්,
⭐ ළමයින්ගේ School වැඩ වලට,
⭐ එදිනෙදා Office වැඩ වලට,
⭐ Internet යන්න,
⭐ Film එකක් බලන්න Game එකක් ගහන්න,
⭐ E - money පොඩි Job එකක් කරන්න
වගේ ඕනිම වැඩක් අව්ලක් නැතුව කරගන් පුළුවන් Computer එකක් තමයි මේක.
😍 Rs 18500 Full Set package එකට ඔයාලට, CPU එකයි, 19 inch Monitor එකයි, Mouse, Keyboard සහ Cables ලැබෙනවා.
🇱🇰 අපේ Shop එක තියෙන්නේ බලන්ගොඩ, ළඟ අයට ඇවිල්ලා ගෙනියන්න පුළුවන්, Delivery කරගන්නත් පුළුවන්
😜 CPU එක විතරක් ගන්නවනම් Rs 11000 කට දෙන්න පුළුවන්,
🖥️ CPU Specs
⭐ Processor - Core 2 Due E8400 3.0Ghz
⭐ Motherboard - G41 or G31
⭐ Ram - 3GB
⭐ Storage - 320 GB HDD