i3 6gen
12 gb ddr4 ram (8+4)
H110m motherboard
600w power suply
Cooling fan එකක් තියෙනව
Casing එකේ තැන් දෙක තුනක් මලකඩ කාල තියෙන්නෙ
500gb Laptop hard එකක් තියෙනවා.(වැඩ කරන සද්දයක් එනවා)
Cables ඔක්කොම තියනවා
Monitor, keyboar, mouse,speakers එක වැඩ කරනව. Pc එක වැඩ කරන්නෙ on වෙන්නෙ නෑ. ඒ උනාට ram, powersupply එකට current එක යනවා. පාවිච්චි කරපු අන්තිම කාලේ boot problem එකක් තිබ්බා. Repare කරලා ගන්න කෙනෙක්ට හොදට පාවිච්චි කරන්න පුලුවන්. දැන් පාවිච්චි කරන්න උනන්දුවක් නැති නිසා දෙන්නෙ. වැඩිම ඉල්ලුමට දෙනවා...