RK Enterprises Pvt Ltd – PC / Desktop Service & Repair
😀 විශ්වාසදායි, පළපුරුදු, කඩිනම් සේවාවක් සමග තොරතුරු තාක්ෂණයේ වඩාත්ම සුපිරි අත්දැකීම ඔබ වෙතට!
🔧 අප සේවාවන්:
ඕනෑම වර්ගයේ පරිගණක අලුත්වැඩියාව සහ නඩත්තු
පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සහය, අවම ගාස්තුවෙන්
වගකීම සහිත PC / Desktop Service & Repairing
Quick & Budget Friendly Service
☎️ දැන්ම අමතන්න!
💡 අපේ විශේෂතා:
නිවැරදි, ස්ථායී, සහ විශ්වාසදායි සේවාව
නිවසට හෝ කාර්යාලයට ගොස්, ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණ ආරක්ෂා කිරීම
වගකීම සහ අලවියෙන් පසු සේවාව
Best warranty & after-sales service
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459 / 1 /1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💫 Open 7 Days & Holidays – දැන් දින 07 සහ නිවාඩු දින විවෘතයි!