ඔන්න ඉතින් හොද Face & Body ක්‍රීම් එකක් හොයන අයට 😍PAW PAW Papaya Face & Body Cream 😍
මොකක්ද මේ PAW PAW Papaya කියන්නේ 🤔
👉මෙය සම සුදු කිරීමේ ආලේපනයක් නම් නොවේ. සුදු සම රන්වන් පැහැයක් බවට පත් කිරීම සදහා සකස් කළ නිශ්පාදනයක්😍
ගොඩාක් අයට තියෙන ගැටළුවක් තමයි ක්‍රීම් එකක් පාවිච්චි කරලා සුදු උනාට පස්සේ ආයෙම නැවත කලින් හිටියටත් වඩා සම අවපැහැ වීම. ඒ ලැබෙන සමේ පැහැය දිගටම තියාගන්න බැරිවීම.හැබැයි මේ paw paw papaya ක්‍රීම් මේ ගැටළු සදහා හොදම නිෂ්පාදනයක්.
රන්වන් පැහැපත් ලස්සන සමක් ලැබෙනවා වගේම ඕනිම කාලයක් විශ්වාසයෙන් බාවිතා කරන්න පුළුවන්. 😍
❤පැපොල් වල ප්‍රබල ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක වන විටමින් C, E සහ බීටා කැරොටින් වල ක්‍රියාකාරිත්වයට ස්තූතිවන්ත වන පරිදි PAWPAW ඔබේ සම පැහැපත් කර පැහැදිලි කරයි😍
PAWPAW වල ගුණය සමේ පැහැය සුමට කරන අතරම අඳුරු පැල්ලම් අඩු කරයි. ප්‍රකෘතිමත්, සම තරුණ සිනිඳු සහ පැහැපත් බවක් ගෙන දෙයි
😍ඔබ මේ වන විට Cartotone, Gluta White, White Secret වැනි නිශ්පාදන භාවිතා කර සම සුදුපැහ කරගෙන ඇතිනම් එම පැහැය ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙන්ම රන්වන් පැහැති සමක් ලබාගැනීමට දිගටම භාවිතා කිරීමට සුදුසු නිශ්පාදනයකි. සැර රසායන වලින් තොර නිසා ඔබට කැමති කාලයක් දිගටම භාවිතාකළ හැකිය.
ඇමෙරිකානු තාක්ෂණයෙන් දකුණු අප්‍රිකාවේ නිශ්පාදිතයකි.
සැලකිය යුතුයි-:
❌❌ව්‍යාජ අනුකරණ වලට නොරැවටි ප්‍රමිතියෙන් උසස් Original Products එකක් මිලදී ගැනිමට අප හා එකතු වන්න.❤❤❤❤
🔴Island Wide Delivery within 2- 3 days!
🔘 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාවද ඇත.
(මුදල් ගෙවීම් කල හැකි ක්‍රම) Payment Methods
🔴 💰 COD (Cash On Delivery)...
🔴 💳 Bank Transfer...
🔴නිශ්පාදන පිළිබද විස්තර දැනගැනීමට සහ ඔබගේ ඇණවුම් අපට ලබා දීමට Whatapp හරහා පමණක් සම්බන්ධ වන්න...
⭕ඔබගේ නම -
⭕ලිපිනය -
⭕දිස්ත්‍රික්කය / නගරය
⭕දුරකථන අංක දෙකක්
WhtasApp හරහා අපට එවන්න,,,
🌸To place your order, kindly send us the following details via WhatsApp 📞📩
⭕Name -
⭕Address -
⭕District /City -
⭕Contact Number 02
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



