💼 තනතුර : පෞද්ගලික රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ විනයගරුක, වැදගත් සහ සුදුසුකම් ලබා සිටින රියදුරු මහතෙකු විය යුතුය.
【~】✪ බම්බලපිටිය / කොල්ලුපිටිය අවට පදිංචිකරුවන් විශේෂයි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාගමක අධ්යක්ෂවරයෙකුගේ පෞද්ගලික රිය පැදවීම.
【~】✪ වාහනය පවත්වා ගැනීම සහ නඩත්තු කිරීම.
【~】✪ අවශ්‍ය ගමනාගමන කාර්යයන් කිහිපවර්ගයක් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 080 70 70 (Tel / WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com