කාර්යබහුල වුණත්, ආදරණීයන් තනි නොකරමු!
ඔබ රැකියාවට හෝ වෙනත් වැඩකටයුතු වලට කොතරම් කාර්යබහුල වුවත්, ඔබේ නිවසේ සිටින ආදරණීයයන් තනි නොකරන්න. ඔවුන්ගේ සියලුම සෞඛ්‍ය අවශ්‍යතා සෙනෙහසින් සහ වගකීමෙන් යුතුව රැකබලා ගැනීමට C&K Home Nursing අප කණ්ඩායම සැදී පැහැදී සිටින්නෙමු.
✅ පැය 24 පුරා හෙද සේවය (24/7 Care)
✅ වැඩිහිටි සහ රෝගී සත්කාර (Elderly & Patients Care)
✅ නිසි වේලාවට ඖෂධ ලබා දීම
✅ නළ මාර්ගයෙන් ආහාර ලබා දීම සහ සත්කාර (Catheter/Feeding Tube)
✅ භෞත චිකිත්සක සහාය (Physiotherapy)
විශ්වාසනීය රැකවරණය සඳහා දැන්ම අමතන්න: 📞
#HomeNursing #BusyLife #ElderlyCareSriLanka #CareWithCompassion #HomeHealth #NursingCare #PatientCare #PhysiotherapyAtHome #CKHomeNursing
අතුරැගිරිය
කැස්බෑව
පන්නිපිටිය
මාතර
#HealthcareWithLove #HomeNursingSL #FamilySafety #CKHomeNursing #Pannipitiya #CaringHand