Pastry and Bakery Course In Battaramulla
+++ බේකරි නිෂ්පාදන සඳහා ප්‍රායෝගික පුහුණු වීම වැඩ සටහන
> බත්තරමුල්ල කොස්වත්තේ පිහිටි සුපර් ඩුපර් පුද්ගලික ආයතනය විසින් පවත්වනු ලබන බේකරි නිෂ්පාදන සඳහා ප්‍රායෝගික පුහුණු වීම වැඩ සටහන සදහා ඔබටත් ආරාධනා
> ස්වයං රැකියාවක් හෝ පුද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොතු වන ඔබට හෝ දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔබට ඔබගේ හැකියාවන් වැඩි දියණු කර ගැනීමට මෙය මහගු පිටුවහලක් වනු ඇත
> පේස්ට්‍රි සහ බේකරි පාඨමාලාව
> පුහුණු කිරීම් කාලය දින 5කි
> බේකරි නිෂ්පාදන සඳහා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කෙරේ
> පුහුණු වීම සඳහා රුපියල් 7500ක මුදලක් අය කරනු ලැබේ
වැඩි විස්තර සදහා විමසන්න