Posted by
Mallika Bakers
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

පේස්ට්‍රි සහ බේකරි චෙෆ් — මොරටුව
1952 සිට ක්‍රියාත්මක වන Mallika Bakers ආයතනයට, පළපුරුදු පේස්ට්‍රි සහ බේකරි චෙෆ් කෙනෙකු අවශ්‍යයි.
🔹 ඔබ කළ යුතු දේ:
- පේස්ට්‍රි Puff Pastry lamination/ dough එක තනිවම සකස් කිරීම
- පේස්ට්‍රි කරි (savory filling) සකස් කිරීම
- දිනපතා නිෂ්පාදන ප්‍රමාණය කළමනාකරණය කිරීම
- නාස්තිය අවම කිරීම සහ තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීම
🔹 අවශ්‍ය සුදුසුකම්:
- මෙම ක්ෂේත්රයේ අවු. 2ක් හෝ ඊට වැඩි පලපුරුද්ද
- උදෑසන වැඩ ආරම්භ කිරීමට හැකි විය යුතුයි
🔹 ඔබට ලැබෙන දේ:
- වැටුප රු. 100,000/- න් ඉහළ (පලපුරුද්ද අනුව)
- නොමිලේ නවාතැන් පහසුකම්
- නොමිලේ ආහාර පාන
- වැඩමුර (shift) අනුව ස්ථාවර සේවයක්
━━━━━━━━━━━━━━━
PASTRY & BAKERY CHEF — MORATUWA
Mallika Bakers (est. 1952) is looking for an experienced Pastry & Bakery Chef.
🔹 What you'll do:
- Puff pastry lamination — prepare dough on your own
- Prepare savory curry fillings with consistent taste
- Manage daily production volume
- Keep wastage low and quality consistent
🔹 Requirements:
- Minimum 2 years' experience in this field
- Able to start work early morning
🔹 What you get:
- Rs. 100,000/- and above (based on experience)
- Free accommodation
- Free meals
- Stable shift-based employment
━━━━━━━━━━━━━━━
📞 අයදුම් කිරීමට / To apply — WhatsApp:
+94 77 795 3062




