🌿 හොරණ ගෝල්ඩ් පැෂන්ෆෘට් පැළ විකිණීමට 🌿
🏅 රජයේ ලියාපදිංචි තවානකි
හොඳින් වැඩුණු, නිරෝගී හොරණ ගෝල්ඩ් පැෂන්ෆෘට් පැළ දැන් අප වෙතින් ලබා ගත හැක.
✅ නිරෝගී හා ශක්තිමත් පැළ
✅ ඉහළ අස්වැන්නක් ලබාදෙන ප්‍රභේදය
✅ රසවත් හා ගුණාත්මක පලතුරු ලබාදෙන පැළ
✅ ගෙවතු හා වාණිජ වගාවන් සඳහා ඉතා සුදුසුයි
🚚 අනුරාධපුර, එප්පාවල, තලාව, කැකිරාව සහ අවට ප්‍රදේශවලට ප්‍රවාහන පහසුකම් ඇත.
👨🌾 කෘ.ප.නි.ස. නිලධාරියෙකු මඟින් නොමිලේ වගා උපදේශන සේවාව ලබා දේ.
🌾 අවශ්‍ය පොහොර හා වගාවට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍යද අප වෙතින් ලබා ගත හැක.
🍈 මීට අමතරව අප වෙතින් ලබා ගත හැක්කේ:
🥥 පොල් පැළ
🥭 අඹ පැළ
🍋 දෙහි පැළ
🍊 දොඩම් පැළ
🍐 පේර පැළ
🌳 විවිධ පලතුරු පැළ
🌺 විවිධ මල් පැළ
📍 ස්ථානය: එප්පාවල, අනුරාධපුර
🗺️ Google Maps: https://maps.app.goo.gl/GcXQXdrMaHYV6J7F6