සියලුම කාණ්ඩයන්ගේ ඇදුම් අප විසින් නිර්මාණය කරනු ලැබේ.
කස්ටමර්ගෙන් complain එන්නෙ නැතුව, බය නැතුව ඇදුම කනපිට හරවලා උනත් පෙන්නන්න පුලුවන් premium quality එකෙන් ඇදුම් ගන්න වගේම, ඔයා කැමති quantity එකක් ඔයා කැමති ඩිසයින් වලින්, කැමති පාට වලින් තෝරගන්න පුලුවන් එකම තැන.
අපගේ ඇදුම් අපගේම කර්මාන්තශාලා වල නියමිත තත්වයන් යටතේ පළපුරුදු කාර්යමන්ඩලයක් විසින් නිර්මාණය කරනුලබන අතර සියලුම ඇදුම් දක්ශ හා අත්දැකීම් බහුල fashion designer team එකක් හා pattern maker team එකක් විසින් තමයි නිර්මාණය කරන්නේ.
හැමතැනම තියෙන common design විකුණලා ඇති වෙලානම් ඔයාගෙම brand එකක් quality එකට කරගෙන යන්න අදම අපට කතා කරන්න. ලෝකෙ අලුත් වෙද්දි fashion trends මාරු වෙද්දි ඔයත් ඔයාගෙ business එක update කලේ නැත්නම් හැමදාම එකම තැනයි ඉන්න වෙන්නේ.
සතියේ දින 7 පුරාම අපගේ සුහද කාර්යමන්ඩලය ඔබට සහය වීම සදහා උදෑසන 09.00 සිට රාත්රී 9.00 වනතුරු රැදී සිටිනු ඇත. දැන්ම ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න. පස්සෙ ඕනෙ වෙයි කියලා හිතනවානම් අපිව save කරලම තියාගන්න.
උත්සව ඇදුම් නිර්මාණකරනයේ පෙරගමන්කරු.
OZERO GLOBAL (PVT) LTD