📌️ඉතා වටිනා රෙද්දෙන් නිම කළ මෙම Party Frock එක මගුල් ගෙයකට,Office Party එකකට හෝ වෙනත් ඕනම ආකාරයක උත්සව අවස්ථාවකට සුදුසුය.හැඩැති තරුණ ගැහැනු ලමයෙකුට වඩා උචිත වේ.
වෙලදපොලේ රු.3500ක් පමණ වන මේ Party Frock එක අපෙන් ඔබට රු.1700 කට...
බල බලා ඉන්න එපා...දැක්ක ගමන් call එකක් දාන්න... ❤️
Size-small