Partially built-in Single House for Sale in Ganemulla
Valuable 08P Bare Land with Partially built-in Single House for Sale in Ganemulla.
🔷 266 ජාඇල - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට නුඳුරින් බොල්ලත පිහිටි මෙම වටිනා ඉඩම සහ අළුතින් ඉඳිකරමින් පවතින මෙම නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත...🏘️
[ ඉතිරි වැඩ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ Tile පවති... ]
♦️ පර්චස් 08කි...
🔶 ආරාක්ෂාව උපරිම ස්ථානයකි...🛂
🔷 සාමකාමී නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🔶 කාමර 02යි
🔷 නළජල පහසුකම්...⛲🚰
🔶 තෙකලා විදුලිය...💡
🔷 අඩි 15 පළල කාපට් පාර...🛣️
🔶 ගං වතුර අවධානම් කිසිවක් නොමැත...🏝️🌊❌
🔷 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🔶 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත...🏦 💵 💰
💠 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 ගණේමුල්ල ප්‍රධාන නගරයට 1.5km...🏙️🏪
🔷 බොල්ලත හංදියට 1km...
🔶 බුළුගහගොඩ දුම්රිය නැවතුම් පොළට 1km...🛤️🚂🚉
🔷 ගලහිටියාව ජාතික පාසැලට 1km...🚸🏫
🔶 All Nation ජාත්‍යන්තර පාසැලට 1km...🚸🏫
🔷 24 Hours විවෘත බටුවත්ත ඉන්ධන පිරවුම් හල සහ නුඳුරින් පිහිටි බොල්ලත පිරවුම්හලට 1km...🏪 🛢️ ⛽
🔶 බුළුගහගොඩ පූරාණ විහාරයට 1km...🏯☸️
🔷 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට 7km...🏥🏨
🔶 ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට 8km...🛣️ 🚧
🔶 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 10km...🛣️ 🚧
💠 2km තුල පිහිටි සියළුම පහසුකම් සහිත වටපිටාව....
[ Schools, Tuition Institute, Sathosa, Salinda Super Market, 24 Hours Filling Station & BOC & People's Banks etc Railway Station, Temple & Church...🏟️🏪⛽🏦🚂]
♦️ (වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
4-5 අතර අගයක් ගනී...📈) ♦️
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
📌 Call / WhatsApp Now for More Info & Viewing... ☎️ 📞📲
Mr : Fernando
Gampaha - Ganemulla
6.5M
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(KH766) Single Storey House for Sale in Ganemulla
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 14,000,00048 days
(KH766) Single Storey House for Sale in Ganemulla
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 14,000,00020 days
Single Storied House For Sale in Gamapaha District - Ganemulla
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 10,000,00031 days
House for Sale-Ganemulla
Bedrooms: 3, Bathrooms: 2Gampaha, Houses For SaleRs 29,500,00056 days