අනර්ග තත්වයේ ගිරා කූඩුව විකිණීමට. කොටස් වශයෙන් ගලවා වෙන්කල හැකිය ගෙදර සුරතලා වෙනුවෙන් සෑදු කූඩුවකි, හොදම අමුද්ර්ව්ය වලින් සාදා ඇත.
උස අඩි 6.5
පලල අඩි 3.2
දිග අඩි 5
මිලෙහි වෙනසක් සිදුකල හැකිය