පන්නිපිටිය ග්‍රාම සංවර්ධන පාරේ අගනා ඉඩමක් විකිණීමට තිබේ .
ග්‍රාම සංවර්ධන පාර කාපට් පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත .
පන්නිපිටිය මහරගම තලවතු තලවතු ගොඩ නගරවලට මැදිව ඉඩම පිහිටා ඇත .
174 බස් පාරට මීටර් 500.
නල ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග ආදී සියලු පහසුකම් සහිතයි .
ජයවර්ධනපුර රෝහලට හේමාස් රෝහලට ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ඇත.
ඉඩම ග්‍රාම සංවර්ධන පාරට මුහුණලා ඇති බැවින් ව්‍යාපාරික කටයුත්තකට හෝ සුදුසුය .
උසස් වැදගත් පන්තියේ නේවාසික වටපිටාවක් සහිතයි .
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබා දිය හැක.
25%, 20%, 15%, ආදී අඩු මූලික ගෙවීමක් යටතේ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම කිහිපයක් ලබාගත හැක.
බැංකු ණය ලබාගත නොහැකි අය සඳහා පිනෑන්ස් ණයක් ලබා දිය හැක.
ඉඩම පරීක්ෂා කිරීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න
ස්තුතියි.