🌞පළපුරුදු තාක්ෂණික ශිල්පීන් සමග ඔබගේ අන්තිම සතය දක්වා වගකියන අව්‍යාජ
සේවාවක් 😍
✅වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවකින් පසු වැඩ ආරම්භ කිරීම 👍
✅පැනල් එලීමට පෙර ශක්තිමත් GI සැකිල්ල ඔබගේ අනුමැති ලබා ගැනීම 👍
✅වඩාත් ඝනකම ඇති (0.42mm) GI අගල් 18 පරතයෙන් සැකිල්ල සැකසීම 👍
✅කලවැද්දන් තලගොයින් වැනි විශාල සතුන් ඇතුලුවීමෙන් නිවසට හා සිවිලිමට
ඇතිවන හානිය වලකාදීම 👍
✅නියමිත දිනට වැඩ අවසන්කිරීම 👍
✅පශ්චාත් ඉදිකිරීමේ සෙවාවන් අවශ්‍ය පරිදි සැපයීම 👍
✅විනයවත් ආචාරශීලී හා වැදගත් තරුණ කාර්යක්ෂම ශිල්පීන් යොදවාගැනීම 👍
✅නිශ්පාදකයාගෙන් හිමිවන වගකීම ලබාදීම 👍
✅විදුලි පංකා හා උපාංග නොමිළයේ සවිකිරීම 👍
💯ආදී විවිධ සේවාවන් ලබාගැනීම සදහා නගරයේ ස්ථාවරම ව්‍යාපාරය වෙත පිය නගන්න. 🤩
💯මිළෙහි හා සුහද සේවාවක වෙනස අත්විදින්න. 🤩
💯තනි පුද්ගල දැන්වීම් වලට රැවටී මුදල් නොගෙවන්න..ආයතන වගකීම් පතක්
පිරිනමන අප අමතන්න.🌞
🌞වසර පහකට වැඩි කාලයක් ikman.lk හි Verified Seller කෙනෙකු ලෙස දහස්
ගණනක පාරිභෝගියින්ට සේවා සපයා ඇති අප වෙත එන්න.🌞
❣️පරිසරයට ගසක් ඉතිරි කරමු.❣️
😍ඔබේ කාර්යාලයට,😍නිවසට,😍ප්‍රදර්ශනාගාරයට නැවමු පෙනුමක් ලබා දෙමු.✅
✅දැව නොවන එහෙත් දැවමය නිමාවක් සහිත i panel සිවිලිමකට මාරු වෙමු.✅
⭐දුටුවන් ආකර්ශනය කරවන ⭐කල්පවතින ⭐අඩුපිරිවැයකින් සකසාගතහැකි
පැනල් මගින් සිවිලිම සකසාගැනීමට අප අමතන්න.
⭐සුහදශීලී සේවාවක් සමග පළපුරුදු කාර්මිකයින් සමග අප ඔබවෙත පැමිණීමට
සූදානම්.... ⭐
⭐⭐තෝරාගැනීමට වර්ණ රාශියක්⭐⭐
⭐⭐අඩු මිළකින් කල්පවතින අමුත්තන් සිත් පිනවන සිවිලිමක්⭐⭐
✨✨සිවිලිම සදහා I panel තෝරාගතයුත්තේ ඇයි?✨✨
✅ISO 14001 හා 9001 යන තත්ව සහතික ලැබී තිබීම.✅
✅වර්ණය වෙනස් නොවන බවට වගකීමක් තිබීම✅
✅කෘමීන්ගෙන් හානි නොවීම✅
✅ජලයෙන් හානි නොවීම✅
✅පැහැදිලි දැව පෙනුම✅
✅නඩත්තුවෙන් තොරවීම✅
✅අවම පිරිවැය හා කාර්ම්ක පිරිවැය අඩුවීම✅
✅පරිසර හිතකාමී වීම✅
✅සෞඛ්‍යට හිතකරවීම✅
✅සැහැල්ලු බව හා✅ සවිකිරීමේ පහසුව