ඉතාමත් හොඳ තත්වයේ ඇත
• ජාර් 3ක් සමඟ ඇත
• පිසීම සඳහා grind කිරීම, blend කිරීම සහ juice සෑදීමට සුදුසුයි
• ශක්තිමත් හා දිගුකාලීන Panasonic ගුණාත්මකභාවය ඇත
මෙය original panasonic භාණ්ඩයකි.
මාස 6ක් පමණ භාවිතා කොට ඇත.