Panasonic NN-CT645B YTE Convection Microwave Oven – Excellent Condition
🔹 Brand: Panasonic
🔹 Model: NN-CT645B YTE
🔹 Capacity: 27L
🔹 Condition: Used – Excellent / Fully Working
හොඳින් පාවිච්චි කරපු Panasonic Convection Microwave Oven එකක් විකිණීමට ඇත. Microwave, Grill සහ Convection (Baking) functions සියල්ලම හොඳින් ක්රියා කරයි.
Features:
✅ 27L Capacity
✅ Microwave, Grill & Convection Cooking
✅ 900W Microwave Power
✅ Touch Control Panel
✅ Child Lock
✅ Auto Cook Menus
✅ Reheat & Defrost Functions
✅ Clean & Well Maintained
ගෙදර භාවිතයට ඉතා සුදුසු අතර reheating, baking, grilling සහ cooking සඳහා භාවිතා කළ හැක. Panasonic brand එකේ quality සහ durability නිසා දිගු කාලයක් භාවිතා කළ හැකි oven එකකි.
📍 Location: Boralesgamuwa.
💰 Price: Rs.28,000.00
📞 වැඩි විස්තර සඳහා අමතන්න.