Panasonic 18.0 Kg Super Heavy-Duty Semi-Automatic Washing Machine
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
කෙටි කාලයක් පාවිච්චි කරන ලද, ප්රදර්ශනාගාර තත්වයේ ඇති, කිලෝ 18ක විශාල සේදුම් ධාරිතාවයකින් යුතු, Panasonic සුපර් හෙවි ඩියුටි, අර්ධ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A barely used, immaculate condition, Panasonic 18 Kg Semi Automatic, Super Heavy-duty Washing Machine is available for sale.
මෙය මැද පෙරදිග සිට රැගෙන එන ලද්දක් වන අතර, මෙරටදී වෙළඳපොල වටිනාකම රු.350,000 ඉක්මවයි. අති විශිෂ්ට තත්වයේ ඇති මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රු.219,000ක් පමණි.
This machine has brought from the Middle East. Local market value is over 350,000LKR. Our price for this machine is 219,000 only.
මෙය කිලෝ 18ක විශාල සේදුම් ධාරිතාවයක් සහිත, එමෙන්ම රළු භාවිතයට සුදුසු Heavy duty කාණ්ඩයේ යන්ත්‍රයක් බැවින් ලෝන්ඩරි සේවා, හෝටල හෝ නේවාසිකාගාර ආදී ව්‍යාපාරයක භාවිතය සඳහා නිර්දේශ කෙරේ.
This machine has 18 Kg very big washing capacity and it's a heavy duty class machine suitable for hard use. Hence it recommend to use for a laundry, Hotel or Hostel etc. business.
මූලික විස්තර / Key Details,
---
Brand : Panasonic
Model Number : NA-W18XG1BRU
Condition : Used
Used Time Period : Less than 3 Months (Approx.)
Product Type : Semi Automatic
Wash Capacity : 18 Kg
Spin Capacity : 13 Kg
Spin Speed : 1400 rpm
Total Power Input : 800 W
Wash Motor Power : 550 W
Spin Motor Power : 250 W
Washing Tub Capacity : 155 L
Voltage / Current : 220-240 V / 13A
Working / Body Condition : 100%
Dimensions : 1030 x 600 x 1100 mm (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
ජලය ලීටර් 155ක් පිරවිය හැකි ඉතා විශාල සේදුම් ටබ් එකක් ඇති නිසා විශාල ජල ප්‍රමාණයක බහා සේදිය යුතු ඇඳ ඇතිරිලි, බුමුතුරුණු, දොර ජනෙල් තිර රෙදි ආදිය සේදීම සඳහා මෙම යන්ත්‍රය ඉතාමත් ගැලපේ.
This machine has 155 litters huge size washing tub. Hence it mostly suitable to wash large size Bed spreads, Carpets, Door curtains etc.
වඩා වේගවත්ව රෙදි සේදීම කළහැකි වීම නිසා කාලය බෙහෙවින් ඉතිරි කරන වඩාත් අගනා යන්ත්‍රයකි. : මෙම යන්ත්‍රයෙන් සම්පුර්ණ සේදුම් වටයක් (සබන් සේදුම + දෙවරක් රින්ස් කිරීම + ස්පින් කිරීම) පැයකදී අවසන් කරගත හැකිය. පුර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ඒ සඳහා පැය 2 1/2 කට වැඩි කාලයක් වැය කරයි.
Very faster washing cycle, more useful to save time and power : A total washing cycle (Detergent Wash + Double Rinse + Spin) can finish within an hour. But a fully Automatic machine takes over 2 1/2 hours for the same task.
විනාඩි 35 ක රෙදි පෙඟවීම හා සේදීම සැකසිය හැකි සරල හා පහසු ටයිමරය (රෙදි පෙඟවීම හා සේදීම එකම වාරයකදී සිදුවන ලෙස ටයිමරය සැකසිය හැකිය. විනාඩි 20 ක් පෙඟවීම හා විනාඩි 15ක් සේදීම)
35 min. 2 step Soak + Wash easy functioning timer (2 step Soak + Wash options can be selected as 20 min soak + 15 min wash)
ත්‍රිත්ව වේග සහිත සේදුම් බලය පාලනය කල හැකි සේදුම් ස්වීචය. (Gentle, Regular, Strong)
Triple Speed (Gentle, Regular, Strong) Wash Selector to control washing power and speed
රෙදි හොඳින් ඇතිල්ලීම සඳහා මෙහි පතුල විශේෂිත රැළිති Pulsators සහිතව නිමවා ඇත. මෙම Pulsators රෙදි අතින් අතුල්ලා සෝදන අවස්ථාවක මෙන් රෙදිවල රැඳවී ඇති කිලිටි කාර්යක්ෂමව ඉවත් කරයි.
Wave generating Pulsator for more effective wash. Specially designed bottom pulsator for scrub and wash clothes likely a hand wash. It removes dirties from clothes more effectively.
මීයන් සහ අනෙකුත් හානිකර සතුන්ට ඇතුළු නොවිය හැකි සේ මෙහි පතුල හා බඳ විශේෂයෙන් සැලසුම් කර ඇති බැවින් නිවස තුළ මෙන්ම නිවසින් පිටත භාවිතයේදී වුවද ආරක්ෂිතව තබාගත හැකිය.
Anti-Rat base design. Prevent entering rats and other harmful insects and ensure safety for use in both indoor and outdoor.
***
අප විසින් අළෙවි කරනු ලබන සියළුම පෙර භාවිතා කල භාණ්ඩ සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත බව සහතික කර ඇත.
The all pre-used appliances we are selling, has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and user safety.
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Midea 12.0 Kg Heavy-Duty Semi Automatic Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 119,0007 daysLG 10.2 Kg Semi Automatic Heavy-Duty Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 89,00028 daysLG 10.5 Kg Semi Automatic Heavy-Duty Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 109,0006 hoursSHARP 14.0 Kg Heavy-Duty Semi-Automatic Washing Machine with Drain Pump
MEMBERGampaha, Electronic Home AppliancesRs 199,00020 days