🟢හෝමාගම පිටිපන පන්සල හන්දිය සහ උඩුවන හංදියට මැදිව වෙල් යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි අගනා නේවාසික බිම් කොටස්
👉ප්රධාන පාරට 250m
👉හයිලෙවල් පාරට 2.5km
👉NSBM හරිත සරසවියට 2.5km
👉ඉස්කෝලේ හංදියට 1km ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරබන්න,
👉හෝමාගම තලගල 280 /129 බස් මාර්ගයට 250m ක් දුරින් අගනා නේවාසික බිම් කොටස්
👉සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.
-------------------------------------------------
✔️ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
✔️තෙකලා විදුලිය
✔️අඩි 20 පුඵල් මාර්ග
✔️බැංකු ණය පහසුකම්
✔️පහසු ගෙවීමේ ක්රම
✔️තාර යෙදු මාර්ග
✔️කොන්කී්රට් කාණු පද්ධති
--------------------------------------------------------
◾මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
◾මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
◾ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.
☎ දැන්ම අපට කථා කරන්න