වළානේ සුවිශේෂී ඉඩම් කොටස්!
පනාදුරේ නේවාසික ඉඩම් සදහා ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවෙමින් පවතී. මේ සීමිත අවස්ථාව අතපසු නොකරන්න.
📍 ස්ථානීය වාසි:
•පැරණි ගාලු පාරට කි.මී. 1යි
• Lyceum International College වෙත මීටර් 500යි
• වළාන ගැමුණු මාවතට මුහුණලා
• පනාදුර මහ නගර සභා සීමාව තුළ
• කොටස් 11ක් පමණි
• පර්චස් 6 සිට ආරම්භ වේ
• නීත්‍යානුකූල අනුමැතියන් සහිතයි
• නළ ජලය සහ ත්‍රි-ෆේස් විදුලිය
• පදිංචියට සහ ආයෝජනයට ඉතා සුදුසුයි
💰 ස්ථානය, පහසුකම් සහ මිල – තුනම එක්වූ දුර්ලභ අවස්ථාවක්.
📞 සියලු කොටස් විකිණී අවසන් වීමට පෙර අදම අමතන්න.